Serato DJ සහ Virtual DJ වෙනස සිංහලෙන් / Serato DJ VS Virtual DJ difference in sinhala by Qpoint

Virtual DJ සහ Serato DJ කියන්නේ DJs ලා perform කරන්න පාවිච්චි කරන ජනප්‍රිය softwares 2ක්. මෙ DJ software දෙකෙ වෙනස අපි මේ video එකෙන් කතා කරනවා. මේ
software දෙක හඳුන්වලා දී තිබෙන අරමුණු මොනවද කියලත් දැනගමු. හරිම
software එක තෝරගන්නෙ කොහොමද කියල ඔයාට මේ එක අවසානයේ හොඳ අවබෝධයක් ලබා ගන්න පුලුවන්. මේ වගෙ DJ කරන සහ ඒ ගැන ආසාවක් තියෙන ඔයාට අපේ Channel එක subscribe කරලා, අලුත් වගේ දේවල් ඉගෙන ගන්න පුලුවන්.

Virtual DJ and Serato DJ are among the most favorite softwares of new generation DJs. In this article we teach you to understand the purpose of these softwares, letting you to decide which one suites you. Subscribe us to learn how to use DJ softwares, how to play DJ controllers and consoles. View more videos in our blog and make sure you don’t miss out our sinhala DJ tutorials channel on youtube !

Share this page :